Ross Ulbricht: The Man Behind the Silk Road | SilkRoad හදපු Rossට ඇමරිකන් ජනාධිපති සමාව දුන්නේ ඇයි?
#darkweb #silkroad #rossulbricht #trump අවුරුදු 20ක ඇමරිකන් තරුණයෙක් ඩොලර් බිලියන ගණනක ගනුදෙනු සිදු වන මත් ද්‍රව්‍ය, අවි ආයුධ වෙළදාමේ කුප්‍රකට වූ Dark Web හි Silk Road නම් Website එකක් නිර්මාණය කරනවා. BitCoins ලක්ෂ 6ක වත්කම් උපයන,මිලියනයක ගණුදෙනුකරුවන් සිටින platform එකක් අයිති මොහුව නීතිය හමුවට ගෙන ඒමට ඇමරිකාවේ FBI සහ DEA ආයතන මෙහෙයුමක් සිදු කරනවා. කැමති දෙයක් විකිණීමට සහ කැමති දෙයක් මිල දී ගැනීමට ඕනෑම මිනිහෙක්ට ඇති අයිතිය රජයක්